Tuesday, 9 May 2017




    හඳ හැංගිලා ගිය ඝන රුදුරු අඳුරේ..
    ලොව එළිය කල පුංචි තරුවේ..
    පෑයු දා හඳ අහස් තලයේ..
    නුඹට ගැරහුම් එයයි ලොව අරුමේ..


    -කඩුවී-

No comments: